Donate now

Join UNICEF in doing whatever it takes to save and protect the most vulnerable children in Sri Lanka.

UNICEF කුමට ද?

UNICEF සංවිධානයට පරිත්‍යාගයක් කරන ඔබ ළමයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අප කරන වැඩ කටයුතුවල කොටස්කරුවෙකු බවට පත් වනු ඇත

  • UNICEF සංවිධානය වෙනත් කිසිදු මානුෂීය සංවිධානයකට වඩා ලොව පුරා සිටින දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට සුවිශේෂ ප්‍රයත්නයක් දරා ඇත - 1990 සිට ජීවිත මිලියන 90ක් සුරක්ෂිත කර ඇත.
     
  • ශ්‍රී ලංකාවේ සෑම ළමයෙකුගේ ම සෞඛ්‍ය, පෝෂණ, අධ්‍යාපන, රැකවරණ සහ ජල, සනීපාරක්ෂක හා ස්වාස්ථ්‍ය අවශ්‍යතා සහතික කිරීම සඳහා වර්ෂ 1950 සිට ම අපි කටයුතු කරමින් සිටිමු.
     
  • ආපදාවලින් හා ගැටුම් අවස්ථාවන්ගෙන් පීඩාවට පත් ළමයින් හා පවුල් සිය දහස් ගණනකට අප විසින් උපකාර කරනු ලබනු ඇත.
     
  • ළමයින්ගේ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා වූ නීති හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ උදෙසා අප මූලිකත්වය ගෙන ඇත.

‍ඔබට පහත සඳහන් ආකාරවලින් ද UNICEF සංවිධානය වෙත පරිත්‍යාග යොමු කළ හැකිය.

බැංකු පැවරුම්

ගිණුමේ නම: UNICEF
ලිපිනය: ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, කොටුව ශාඛාව
ජංගම ගිණුම: අංක - 01-1170635-01 

SMS පණිවුඩ
UNICEF (මුදල් ප්‍රමාණය) ටයිප් කර අංක 77100 වෙත SMS කරන්න
* මෙම පහසුකම භාවිත කළ හැක්කේ ඩයලොග් සහ හච් සම්බන්ධතා තිබෙන අයට පමණකි.
Pay and Go කුටි

දිවයින පුරා පිහිටි Pay and Go කුටි 500කට වැඩි සංඛ්‍යාවක් ඔස්සේ පරිත්‍යාග යොමු කළ හැකි ය.
ඔබට ආසන්නතම කුටිය මෙතැනින් සොයා ගන්න.

wOw.lk වෙබ් අඩවිය

UNICEF විසින් සම්පාදිත, ජීවිත යහපත් කිරීමට, ජීවිත සුරක්ෂිත කරන ත්‍යාගයක් මිල දී ගෙන ඔබගේ සහයෝගය දක්වන්න. www.wow.lk/unicef

ඩයලොග් ස්ටාර්පොයින්ට්ස්

#141# අමතා තිරයේ දිස් වන උපදෙස් අනුගමනය කර ඔබගේ ස්ටාර්පොයින්ට්ස් UNICEF වෙත පරිත්‍යාග කරන්න. මෙම සේවාව සලසා ගත හැක්කේ ඩයලොග් ජංගම දුරකථන ඔස්සේ පමණකි.

සම්පත් විශ්ව

සම්පත් විශ්ව ඔස්සේ UNICEF වෙත පරිත්‍යාග කරන්න.

අප අමතන්න

  සාමාන්‍ය තැපෑල

3/1, රාජකීය මාවත,
කොළඹ 0700,
ශ්‍රී ලංකාව

  දුරකථනය

දුරකථනය: +94 (0)11 267 7550
ෆැක්ස් අංකය: +94 (0)11 267 7110

  විද්‍යුත් තැපෑල

donatesl@unicef.org